මවක් වුණත් එදා වගේම අදටත් ඇය සුරූපී කාන්තාවක්.
පුබුදු - මාෂි කැඳැල්ලේ සතුට පිරුණු තවත් දවසක් ගැනයි මේ කතාව. පුබුදු මාෂි ආදරණීය කැදැල්ලේ පුංචි සිඟිත්තියත් එක්කම, එයාලා ඔන්න තවත් ලස්සන නිවාඩුවක් ගත කරන්න ගිහිල්ලා.
කාගේත් ආදරේ දිනා ගත්ත මේ පුංචි පවුල මේ නිවාඩුව ගත කරන්න ගිය වෙලාවෙත් ඒ මතක හැමදාටම ඉතුරු කරගන්න ලස්සන ඡායාරූප පෙළක් ගන්න අමතක කරලා තිබුණේ නැහැ.
මෙන්න බලන්නකෝ, කාගේත් ආදරය දිනාගත්ත එයාලගේ පවුලේ ආදරණීය සොඳුරු දසුන් පෙළ..